Thursday, April 12, 2012


සිහින අතරේ සෙව්ව ඔබෙ රූ...
කොහේදෝ අද සැගවිලා....
ඔබට දෙන්නට කියා අත රැදි.
සොදුරු කුසුමත් පරවෙලා...
ඔබේ නෙත් යුග මැවෙන විටදී
ලියු කවි අමතක වෙලා...
දකින විට නිසලව හිදින ඔබ
සුදුමැලිව අද සැතපිලා..
දරාගන්නද මා මේ වියොදුක
ඔබ නොමැති ලොව තනිවෙලා....ogs

2 comments:

  1. මිය ගියත් සිරැරීන් හද තබා යමී නූඹ පා මුල සදාකල් නේමියන ලේස

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete