Sunday, April 1, 2012


ඉරිතැලුනු පොළව
සැනින් කල එලිකරන...
අනොරා මහ වැස්ස...
අදත් වහිනව ඉතින්...
පටන්ගෙන අහසින්
නිමාව මගේ දෑසින්......
තවත් නම් මම ඉතින්...
මග බලන්නෑ ඔබ නමින්..
සමුගනිමි මම 
ඔබෙන්නොව ජීවිතෙන්.......ogs

1 comment:

  1. ඡීවිතයන් ඇයිද සමූගන්ෙන්
    ආදරය නේතු අගින් ගලා ගයත් මහා වැස්සක්ෙස්
    මල් පිපේන පරවන මේ මිහිතලේ

    ReplyDelete