My Feelings


සුන්දර වදන් හද පුරවා
දෙසවන් දෙනෙත්
අඩවන් කෙරුවා...
මටවත් නොදැනි 
මා පෙම් කල කුමරා,
කාටත් හොරා
හද රිදවා සමුගත්තා...

















No comments:

Post a Comment