Sunday, March 11, 2012


සිහින බොදවී පැතුම් පරවී..
ජීවිතය අප වෙන්ව ගෙව්වා...
ඈත අහසේ වලාවන් සද
මුවා කර රහසේම උන්නා..
අමාවක දා සිතුම් තනිවී
සිල් වතත් රහසේම බිදුනා...
දෑත විහිදා එන්න මීදුම
අපි අපේ වී ඉන්න හිතුවා....

No comments:

Post a Comment