Wednesday, March 21, 2012


දෑස වසන්නට හිත දෙන්නෑ මට
ඔබව දකින්නට පතන නිසා...
රිදෙන තරම් හිත දරන්න බෑ මට..
ඔබ හිමි දැන් මට නොවන නිසා...
පෙර ලෙසින්ම දැන් පතන්න බෑ මට..
හිදින්න මා ගාවින්ම කියා..
සමුගන්නම් මා කියන්න ඈ හට..
මා ඔබ හට ආදරෙයි කියා...

2 comments:

  1. සිහිනයක් වි ඒ වී නිශායම සමුගේන ගියත් ඹබ මා
    හමුවට රිදවුන සිත පතුලටම,,,,,,,,,,,,,,,,♥

    ReplyDelete
  2. එන්න එපා එහෙනම් ඒ නිශායම....
    රිදෙන්නට නෑ හිතක් මා ළග...

    ReplyDelete